හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු හය දෙනෙක්ට අධි චෝදනා

Report

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසකට එරෙහිව ගම්පහ මහාධිකරණය මඟින් අධි චෝදනා භාර දී ඇත.

ඒ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණන බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බව වාර්තා වේ.

එබැවින් මේ වන විට මහාධිකරණ ඇප මත නිදහස්ව සිටින හිටපු ඇමතිවරුන් දෙපළ ඇතුළු විත්තිකරුවන්ට අද එම චෝදනාවන්ට අදාළව අධි චෝදනා භාරදීම සිදුව තිබෙනවා.

හරීන්ට දුරකථනයෙන් තර්ජනය කරපු උගන්ඩා කුමාරයා කවුද?

හරීන්ට දුරකථනයෙන් තර්ජනය කරපු උගන්ඩා කුමාරයා කවුද?

එසේම හිටපු අමාත්‍යවරුන්ට අමතරව මෙසේ අධි චෝදනා භාර දී ඇති සෙසු විත්තිකරුවන් වූයේ සරත් එදිරිසිංහ, අජිත් මිල්රෝයි, ජයන්ත කබ්බ්‍රාල්, නවීන් වීරකෝන් යන පිරිසටයි.

එමෙන්ම මෙහිදී සියලු විත්තිකරුවන් ඇප මත මුදා හැරි ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය නඩුව යළි මාර්තු මස 27 වැනි දින දක්වා කල් තැබීමටද නියෝග කර ඇත.  

මම දෙන්නටම එක ගානේ තිබ්බා.. තුන්වෙනි එක ගහද්දි මගේ වෙපන් එක හිර වුණා..වෙඩික්කරුගෙන් ඇඟ හිරි වැටෙන පාපොච්චාරණයක්

මම දෙන්නටම එක ගානේ තිබ්බා.. තුන්වෙනි එක ගහද්දි මගේ වෙපන් එක හිර වුණා..වෙඩික්කරුගෙන් ඇඟ හිරි වැටෙන පාපොච්චාරණයක්

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර