ශ්‍රීසියට යාම බලාපොරොත්තු වන ඔබට අවධානයක් - නව අනතුරු ඇඟවීමක්

Report

ග්‍රීසියට පැමිණීමට සැලසුම් කරන ඕස්ට්‍රේලියානු පුරවැසියන් සඳහා එරට බලධාරීන් විසින් දැඩි සංචාරක උපදේශනයක් නිකුත් කර ඇත.

මෙම උපදේශනය නිකුත් කිරීමට හේතුව ලෙස, ග්‍රීසියේ වැඩිවන අනතුරු තත්ත්වයන් හඳුනාගෙන තිබේ.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යාම, අනපේක්ෂිත භූමිකම්පන, ජනාකීර්ණ සංචාරක ස්ථානවල පැතිර යන සුළු අපරාධ, ලැව්ගිනි වැනි හදිසි ආපදා, වැඩ වර්ජන, සහ සෞඛ්‍ය සේවාවලට එන අභියෝග ඇතුළු ආරක්ෂක තර්ජන මෙම අනතුරු ඇඟවීමට හේතු වී ඇත.

ජනපති අනුරට හිතපු වේගෙට යන්න බෑ හේතුව රජයේ නිලධාරින් - අමාත්‍ය සමන්ත විද්‍යාරත්න

ජනපති අනුරට හිතපු වේගෙට යන්න බෑ හේතුව රජයේ නිලධාරින් - අමාත්‍ය සමන්ත විද්‍යාරත්න

මෙම වර්ධනය වන අවදානම් මඟහැරීම සඳහා, සංචාරකයින් සුපරීක්ෂාකාරීව සිටින ලෙසත්, ගමනට හොඳින් සූදානම් වී, දැනුවත්ව කටයුතු කරන ලෙසත් ග්‍රීසි බලධාරීන් ඉල්ලා සිටී.

ඒ අනුව, ග්‍රීසියේ නිවාඩු සැලසුම් කරන ඕස්ට්‍රේලියානු සංචාරකයින් මෙම තත්ත්වයන් පිළිබඳව හොඳින් සොයා බලා, අවශ්‍ය පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස බලධාරීන් දැනුම් දෙයි.

අද සුනාමියක්! - තීරණාත්මක දාසක් - ජපන් වැසියන් බිය කළ අනාවැකිය මෙන්න

අද සුනාමියක්! - තීරණාත්මක දාසක් - ජපන් වැසියන් බිය කළ අනාවැකිය මෙන්න

අද ලග්න පලාපල – 2025 ජූලි 05 | අද ඔබේ ලග්නය කියන දිනෙක ජීවිතය හැරවෙන හැඟීමක්

අද ලග්න පලාපල – 2025 ජූලි 05 | අද ඔබේ ලග්නය කියන දිනෙක ජීවිතය හැරවෙන හැඟීමක්