ලංකාවේ තත්ත්වෙත් නරක අතට - මෙනින්ජයිටිස් රෝගීන් 66ක් මතුවෙයි

Report

ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පවසන්නේ මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝග තත්වය ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව දියතලාව ප්‍රදේශයෙන් රෝගීන් 28ක් වැලිමඩ ප්‍රදේශයෙන් රෝගීන් 13ක් සහ රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් රෝගීන් 25ක් වාර්තා වී ඇති බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම වැසි සහිත කාලගුණික තත්ත්වය සහ ඉදිරියේදී වෙසක් උත්සවයට සංවිධානය කෙරෙන දන්සල් හේතුවෙන් රෝගය තවදුරටත් පැතිර යා හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස කරුණාපේම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සියලුම රාජ්‍ය ආයතනයන්ට අති විශේෂ නිවේදනයක් - ලබන මැයි 31 සිට සපුරා තහනම්

සියලුම රාජ්‍ය ආයතනයන්ට අති විශේෂ නිවේදනයක් - ලබන මැයි 31 සිට සපුරා තහනම්

පාසල් දරුවන් අනතුරේ දෙමව්පියන්ගේ අවදානයට - භයානක වෛරස් මෙනින්ජයිටිස් රෝගි තත්ත්වයක් පැතිරෙයි

පාසල් දරුවන් අනතුරේ දෙමව්පියන්ගේ අවදානයට - භයානක වෛරස් මෙනින්ජයිටිස් රෝගි තත්ත්වයක් පැතිරෙයි