කොළඹ නගරාධිපති සජබෙන්

Report

කොළඹ මහ නගර සභාවට සමගි ජන බලවේගය ඉදිරිපත් කරන නගරාධිපතිවරයා රිසා සරුක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කරන්නේ කොළඹ මහ නගර සභාවේ උප නගරාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය විසින් යෝජනා කරන බවයි.

ඇමරිකාවට ඇතුළුවෙන්න තහනම් කරපු ජාතිකයින් මෙන්න

ඇමරිකාවට ඇතුළුවෙන්න තහනම් කරපු ජාතිකයින් මෙන්න

මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කළේ,

අපි මේ වෙනකොට සාකච්ජා කරලා ප්‍රගතියක් හා සාර්ථකත්වයක් අපි ලබා තිබෙනවා. අපි විශ්වාස කරනවා අපිට (16) වැනිදා සභිකයින් කැදවා කොළඹ නගර සභාවේ පුරපති පත් කරන ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවන්න පුළුවන් තත්වයක් උදාවෙලා තියෙනවා. දැන් අපි කොළඹ නගර සභාවේ පුරපති හැටියට එතුමාගේ නම පක්ෂය විසින් යෝජනා කර තිබෙනවා. ඒ ගැන ගැටලුවක් නෑ. උප නගරාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය විසින් යෝජනා කරයි, කවුද උප නගරාධිපතිවරයා කියන එක.''   

දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්

දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්