ජාතික ජන බලවේගය ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්. - (VIDEO)
ජාතික ජන බලවේගයට කිසිසේත් මෙරට බලයට පැමිණිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඒ, රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ, බැටළු සම පොරවාගත් කණ්ඩායම්වලට ජනතාව නොරැවටෙන බවයි.

මෙවර ශිෂ්‍යත්වයේ පිටවුණු ප්‍රශ්න තුනට ලකුණු ලැබෙන්නේ නෑ.- ප්‍රශ්න 37ට ලකුණු හැදෙන්නේ මෙහෙමයි. - විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් රට වටේට කාර්යාලය පිහිටුවා තිබුණ ද ඔවුන්ට බලයට ඒමට නොහැකි බවත්, කාර්යාලයවලින් මිස ජනතාවගේ ඡන්දයෙන් ජාතික ජන බලවේගයට මැතිවරණයෙන් ජයගත නොහැකි බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම ඔහු එහිදී අවධාරණය කර සිටියේ, ජාතික ජන බලවේගය රටේ පාලන බලයට ආවොත් රටට අබ සරණ බවයි.
රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක අතර ලොකු සම්බන්ධතාවයක් ඇති බව පෙනෙන්නට ඇති බවත්, රට පාලනය කිරීමට රනිල් වික්‍රමසිංහට නොහැකි බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔන්න අද මාධ්‍යම රාත්‍රියේ සිට දිවයිනටම වැටෙන තහනම ගැන දැනුම් දීමක්. - හැබැයි මේ අයට හෙට දවල් 12 වෙනතුරු කල් තියෙනවා.
