මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියූ දරුවන්ගේ දෙමව්පියන් විභාග දෙපාර්තමේන්තුව වටලයි. - කැරලි මර්දනයත් කැඳවයි. (VIDEO)

Report

පසුගියදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන්නැයි ඉල්ලමින් විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරු දැරියන්ගේ දෙමව්පියන් විසින් මෙම විරෝධතාවය පවත්වනවා.

මෙවර ශිෂ්‍යත්වයේ පිටවුණු ප්‍රශ්න තුනට ලකුණු ලැබෙන්නේ නෑ.- ප්‍රශ්න 37ට ලකුණු හැදෙන්නේ මෙහෙමයි. - විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්.

මෙවර ශිෂ්‍යත්වයේ පිටවුණු ප්‍රශ්න තුනට ලකුණු ලැබෙන්නේ නෑ.- ප්‍රශ්න 37ට ලකුණු හැදෙන්නේ මෙහෙමයි. - විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්.


විභාග දෙපාර්තමේන්තුව විසින් විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට ගත් තීරණයට ද ඔවුන් මෙලෙස විරෝධය පළ කරනවා

කෙසේ වෙතත් විරෝධතාවය පාලනය කිරීම සඳහා මේ වන විටත් එම ස්ථානයට පොලිසිය හා කැරළි මර්දන ඒකක කැඳවා තිබෙනවා.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.

සමහරු බෑ කිවුවට පෞද්ගලික අංශ සේවකයන්ට හෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

සමහරු බෑ කිවුවට පෞද්ගලික අංශ සේවකයන්ට හෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.