බිහිසුණු අනතුරක් - ලොරියක් ප්‍රපාතයකට පෙරලෙයි

Report

ෆයිනස් ගස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව බගවන්තලාව පොලීසිය සඳහන් කළේ මාර්ගයෙන් අඩි 15ක් පමණ පහළ පිහිටි තේ වත්තට ලොරිය පෙරලී ඇති බවයි.

එසේම අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා ලොරි රථයෙන් ඉවතට පැන දිවි ගලවා ගෙන ඇති බවද වාර්තා වුණා.

පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 12ක් මරුට

පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 12ක් මරුට

මෙම අනතුර බලංගොඩ, බගවන්තලාව මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයේදී සිදුව ඇති බව සඳහන්.

පොලීසිය සඳහන් කළේ බලංගොඩ මාරතැන්න ප්‍රදේශයේ සිට මහනුවර දක්වා මෙම ලොරි රථය ධාවනය කර තිබෙන බවයි.

9දෙනෙක් මරු කටට යැවූ දිල්ලි පිපිරුමේ මහ මොළකාරයන් වෘත්තියෙන් වෛද්‍යවරු - භයානක රහස් ගොඩක් එළියට

9දෙනෙක් මරු කටට යැවූ දිල්ලි පිපිරුමේ මහ මොළකාරයන් වෘත්තියෙන් වෛද්‍යවරු - භයානක රහස් ගොඩක් එළියට

මොන අපරාධයක්ද ? පාඩම් පොත උඩම පණ ගිය උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවේ

මොන අපරාධයක්ද ? පාඩම් පොත උඩම පණ ගිය උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවේ