අ.පො.ස. සා.පෙ. විභාගය සදහා විෂය පිළිබඳ විශේෂ දැනුම්දීමක්

Report

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඇගයීමට ලක්වන විෂයයන් ගණන 07කට සීමා වන බව වාර්තා වේ.

මෙම විෂයයන් අතරින් 05ක් අනිවාර්ය විෂයයන් ලෙස අපොස අධ්‍යයනය කළ යුතු වන අතර, ඒවාට ගණිතය, ඉංග්‍රීසි, මව්බස, ආගම සහ විද්‍යාව ඇතුළත් ය.

හෝටල්වල සේවය කරන සේවිකාවන් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්

හෝටල්වල සේවය කරන සේවිකාවන් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්

 ඊට අමතරව, සිසුන්ට තමන් කැමති විෂයයන් දෙකක් තෝරා ගැනීමට අවස්ථාව හිමි වේ.

මෙම විෂයයන් කාණ්ඩ කිහිපයකට බෙදා ඇති අතර, තාක්ෂණය, සෞන්දර්යය, කළමනාකරණය හා ව්‍යවසායකත්වය, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා, සහ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යයනය යන කාණ්ඩ යටතේ ඇති විෂයයන් අතරින් තමන්ට රුචි විෂයයන් දෙකක් තෝරා ගත හැකි ය.

ඩිජිටල් හැඳුනුම්පතට බය වෙන්න එපා, අපි වගකීම භාර ගන්නවා - නලින්දගෙන් සහතිකයක්

ඩිජිටල් හැඳුනුම්පතට බය වෙන්න එපා, අපි වගකීම භාර ගන්නවා - නලින්දගෙන් සහතිකයක්

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ