ඉන්ධන ගන්න මග බලන් ඉන්න අයට සුබ ආරංචියක්

Report

පිරිපහදු කළ ඉන්ධන රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා චීන රජය සිය එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් හෙට (06) දිනයේදී පැවැත්වීමට නියමිත බවයි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ මේ වන විට තත්වය මෙන්න

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ මේ වන විට තත්වය මෙන්න

මෙම තීරණාත්මක සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට ලබාදෙන ඉන්ධන වර්ගය සහ අදාළ ඉන්ධන නෞකාව මෙරටට ළඟා වන නිශ්චිත දිනය පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතව ඇත.

මෙරට බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා විදේශීය සහයෝගීතාව ලබාගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම ඉන්ධන තොගය මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දකුණු ලෙබනනයට ඊශ්‍රායයෙන් දරුණු ගුවන් ප්‍රහාරයක් - 7ක් මරුට

දකුණු ලෙබනනයට ඊශ්‍රායයෙන් දරුණු ගුවන් ප්‍රහාරයක් - 7ක් මරුට