කොළඹ ඇතුළුව තවත් දිස්ත්‍රික්ක කිහිපයකට.. හදිසි දැනුම්දීමක් මෙන්න..

Report

ඉදිරි පැය 24 සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නොහිතපු වෙලාවක, බැංකු බර ගාණකට වුණ ඇබැද්දිය.. ගිණුම්වල මුදල් වලට මොකද වුණේ.. හිස් වෙලා?..

නොහිතපු වෙලාවක, බැංකු බර ගාණකට වුණ ඇබැද්දිය.. ගිණුම්වල මුදල් වලට මොකද වුණේ.. හිස් වෙලා?..


ඒ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් ය.

ඒ අනුව, 1 මට්ටමේ නායයෑම් ලෙස කොළඹ දිස්ත්‍රික්කය නම් කර ඇති බව සඳහන් වේ.

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..


එමෙන්ම, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේ අතර, තද වැසි සම්බන්ධයෙන් කාලගුණ දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ යට වෙයි.. එහි දැන් තත්ත්වය.. පාරවල් හෙට උදේ වැසෙයි?.

කොළඹ යට වෙයි.. එහි දැන් තත්ත්වය.. පාරවල් හෙට උදේ වැසෙයි?.


එම නිවේදනය නිකුත් කර ඇත්තේ අද (17) පස්වරු 1.00ට ය.

ඒ අනුව එම නිවේදනය හෙට (18) පස්වරු 1.00 දක්වා වලංගු වේ.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුරව, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.

ඉදිරි පැය ටික තීරණාත්මකයි.. ඇස් උඩ යන රතු නිවේදනයක් මෙන්න.. වහාම දැනුවත් වෙන්න..

ඉදිරි පැය ටික තීරණාත්මකයි.. ඇස් උඩ යන රතු නිවේදනයක් මෙන්න.. වහාම දැනුවත් වෙන්න..