කොළඹ යට වෙයි.. එහි දැන් තත්ත්වය.. පාරවල් හෙට උදේ වැසෙයි?.

Report

මේ වන විට අධික වර්ෂාවක් පවතී.

ඒ හේතුවෙන් කොළඹ නගරයේ වීදි රැසක් ජලයෙන් යට වී තිබෙනවා.

වැටුපට ලොකු වෙනසක්?. රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න..

වැටුපට ලොකු වෙනසක්?. රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න..


කෙසේ වෙතත්, පොලීසිය සඳහන් කළේ ඒ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් පවතින බවයි.

මේ අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..


ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාවට මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

එහි සම්පූර්ණ විස්තරය පහතින්,

ඉදිරි පැය 24 තීරණාත්මකයි.. ඇස් උඩ යන ආරංචියක් ගැන දැන් කළ දැනුම්දීම මෙන්න..

ඉදිරි පැය 24 තීරණාත්මකයි.. ඇස් උඩ යන ආරංචියක් ගැන දැන් කළ දැනුම්දීම මෙන්න..