එංගලන්ත බිමේදී මංගල ටෙස්ට් වරම් දිනාගත් 166 වන ශ්‍රී ලංකා ක්‍රීඩකයාට සංගා ඇවිත් හිස්වැසුම පැළඳුවේ මෙහෙමයි. - (PHOTOS)
ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

තීරණාත්මක ඉදිරි පැය 24 ගැන කාලගුණ අනාවැකිය නිකුත් වෙයි. - දිවයිනේ කැළඹුණු කාලගුණයේ අලුත්ම තත්වය මෙන්න.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මිලාන් රත්නායක අන්තර්ජාතික ටෙස්ට් වරම් හිමිකර ගත් අතර මිලාන් රත්නායකට හිමි වූ සාම්ප්‍රධායික ටෙස්ට් හිස්වැසුම පැළදවීම ඔහුට පැළැන්දුවේ හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගත් 166 වන ක්‍රීඩකයා මිලාන් රත්නායකයි.



