ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහ මැතිවරණයට.. එන පක්ෂය මෙන්න..(VIDEO)

Report

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහ මැතිවරණයට තරග කිරිමට නියමිතයි.

ඒ දෙවන පරපුර පක්ෂය යටතේ ය.

අද (09) දෙවන පරපුර පක්ෂය තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ පැවසීය.

ආන්දෝලනයට තුඩු දුන්, අවු.130ක් පැරණි නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණයි?. අනුරගේ ආණ්ඩුව ගත් තීරණය මෙන්න..

ආන්දෝලනයට තුඩු දුන්, අවු.130ක් පැරණි නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණයි?. අනුරගේ ආණ්ඩුව ගත් තීරණය මෙන්න..


මෙහිදී අදහස් දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා කියා සිටියේ මෙවැන්නකී,

"හොඳ පාර්ලිමේන්තුවක් ගොඩනැගීම ජනතාවට බාරයි. අසාර්ථක වුණු අයව නැවත පාර්ලිමේන්තුවට ගේන සම්ප්‍රදාය අපි බිඳිමු. සහයෝගයෙන් සහ බුද්ධිමත්ව වැඩ කිරීමට හැකි නවක කණ්ඩායමක් තෝරාපත් කරගමු.

දෙවන පරපුර තුළින් ඒ ශක්තිය ලබාදෙන්න පුළුවන්.

වාහන සඳහා 600%ක ආනයනික බද්දක්?. තරුණයින්ගේ වාහන සිහිනය සුන් වෙයි ද?. මෙතෙක් වෙලා තියෙන දෙය මෙන්න..

වාහන සඳහා 600%ක ආනයනික බද්දක්?. තරුණයින්ගේ වාහන සිහිනය සුන් වෙයි ද?. මෙතෙක් වෙලා තියෙන දෙය මෙන්න..


මමත් ඒ අයට ශක්තියක් වෙන්න තමයි අද දෙවන පරපුර සමග එකතු වුණේ."

රටේම වෙනස්කම් රැසක් වෙනකොට.. ඩොලරයටත් මෙහෙම වෙයි කියලා හිතුව ද?. අද වුණ දෙය මෙන්න..(PHOTO)

රටේම වෙනස්කම් රැසක් වෙනකොට.. ඩොලරයටත් මෙහෙම වෙයි කියලා හිතුව ද?. අද වුණ දෙය මෙන්න..(PHOTO)


මේ අතර දෙවන පරපුර පක්ෂය සමග අද සිවිල් සංවිධාන කිහිපයක් එකතු විය.

එමෙන්ම, එහිදී සම්මුතියකට අත්සන් තැබීම ද සිදුකෙරුණි.

දේශපාලනය නිසා හෂාන්ගේ බිරිඳ අප්සාරිට ක්‍රිකට් නැත්තටම නැති වෙයි?. විශේෂ මාධ්‍ය හමුවකින් කීව දෙය මෙන්න..

දේශපාලනය නිසා හෂාන්ගේ බිරිඳ අප්සාරිට ක්‍රිකට් නැත්තටම නැති වෙයි?. විශේෂ මාධ්‍ය හමුවකින් කීව දෙය මෙන්න..


කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිඳු විජේවීර මහතා දෙවන පරපුර පක්ෂයේ නායකත්වය දරයි.  

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.