මෙවර මැතිවරණයේදී මාධ්‍යවේදීන්ට ලැබෙන්න යන අලුත්ම අයිතිය. - ඇත්තටම මොකක් වෙයිද?

Journalists In Sri Lanka Sri Lanka Presidential Election 2024
By Wayomi Jul 24, 2024 11:22 AM GMT
Wayomi

Wayomi

Report

මාධ්‍යවේදීන් සඳහා තැපැල් ඡන්ද අයිතිය ලබා දෙන ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර අද (14) ඉල්ලා ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

පැය 48ක් තුළ දේශන්දු ගැන තීරණය එන්නත් කලින් මීලග පොලිස්පති ධුරයට නම් 03ක්.- එක් නමක් තෝරා ගනී.?

පැය 48ක් තුළ දේශන්දු ගැන තීරණය එන්නත් කලින් මීලග පොලිස්පති ධුරයට නම් 03ක්.- එක් නමක් තෝරා ගනී.?

 

කීයක් වෙයිද? Apple සමාගමෙන් සිය ප්‍රථම නැමිය හැකි සුපිරිම (foldable) iphoneය. - වෙළඳපොළට එන දවස මෙන්න. - (VIDEO)

කීයක් වෙයිද? Apple සමාගමෙන් සිය ප්‍රථම නැමිය හැකි සුපිරිම (foldable) iphoneය. - වෙළඳපොළට එන දවස මෙන්න. - (VIDEO)

එහිදී ඔහු පවසා ඇත්තේ මෙවැන්නක්,

කවුරුත් යන්න ආසාවෙන් හිටපු රටකින් ශ්‍රී ලාංකිකයින්ට රැකියා වරම්.

කවුරුත් යන්න ආසාවෙන් හිටපු රටකින් ශ්‍රී ලාංකිකයින්ට රැකියා වරම්.


“අපේ රටේ ලියාපදිංචි රූපවහානී නාලිකා 17ක් තිබෙනවා. FM නාලිකා 52ක් තිබෙනවා. මෙම මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන්ට බොහෝ මැතිවරණ වලදී ඡන්දය භාවිතා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මාධ්‍යවේදීන් බොහෝ විට එදිනට ඉන්නේ සජීවී විකාශවල. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මගෙන් ඉල්ලීමක් කළා.  ,”  

මේ වන විට මෙරට භාවිතා කෙරෙන වාහන ගැන දෙපාර්තමේන්තුවෙන් විශේෂ තීරණයක් . - නැත්නම් දඩ ගහන්නේ මෙහෙමයි. .

මේ වන විට මෙරට භාවිතා කෙරෙන වාහන ගැන දෙපාර්තමේන්තුවෙන් විශේෂ තීරණයක් . - නැත්නම් දඩ ගහන්නේ මෙහෙමයි. .

උදේ වෙනකොට බැංකු ගිණුමට රු.36000ක්.. අනිත් අයට රු.18000ක්.. - ලැබෙන පිරිස මෙන්න..

උදේ වෙනකොට බැංකු ගිණුමට රු.36000ක්.. අනිත් අයට රු.18000ක්.. - ලැබෙන පිරිස මෙන්න..