මෙවර මැතිවරණයේදී මාධ්‍යවේදීන්ට ලැබෙන්න යන අලුත්ම අයිතිය. - ඇත්තටම මොකක් වෙයිද?
මාධ්‍යවේදීන් සඳහා තැපැල් ඡන්ද අයිතිය ලබා දෙන ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර අද (14) ඉල්ලා ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

කීයක් වෙයිද? Apple සමාගමෙන් සිය ප්‍රථම නැමිය හැකි සුපිරිම (foldable) iphoneය. - වෙළඳපොළට එන දවස මෙන්න. - (VIDEO)
එහිදී ඔහු පවසා ඇත්තේ මෙවැන්නක්,
“අපේ රටේ ලියාපදිංචි රූපවහානී නාලිකා 17ක් තිබෙනවා. FM නාලිකා 52ක් තිබෙනවා. මෙම මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන්ට බොහෝ මැතිවරණ වලදී ඡන්දය භාවිතා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මාධ්‍යවේදීන් බොහෝ විට එදිනට ඉන්නේ සජීවී විකාශවල. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මගෙන් ඉල්ලීමක් කළා. ,”
