යුරේනියම් බලගැන්වීම වසර 5කට නවත්වන්න ඉරානයේ යෝජනාවක්

Report

යුරේනියම් බලගැන්වීම වසර පහක කාලයක් සඳහා අත්හිටුවීමට ඉරානය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. එමෙන්ම වසර 20ක කාලයක් එය අත්හිටුවන ලෙස එක්සත් ජනපදයේ විසින් කළ යෝජනාව ඉරානය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද සඳහන් වේ.

පකිස්ථාන්හි පැවති සාකච්ඡා අතරතුර, ටෙහෙරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඉරානය අතර යෝජනා හුවමාරු වී ඇති නමුත් අවසන් එකඟතාවකට එළඹීමට එහිදී නොහැකි වී තිබේ.

යුරේනියම් බලගැන්වීම (Uranium enrichment) සම්බන්ධ ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් ජාත්‍යන්තර ආරවුලේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරිදා නැවත අවධාරණය කර ඇත්තේ, එක්සත් ජනපදය ඉරානයට න්‍යෂ්ටික අවි නොලැබෙන බව සහතික කරන බවයි.

ජේසූස්ට සමාන ඡායාරූපය ට්‍රම්ප් ඉවත් කරයි

ජේසූස්ට සමාන ඡායාරූපය ට්‍රම්ප් ඉවත් කරයි

ලෝක දේශපාලනය උණුසුම් කරමින් බිලියනයක් සල්ලි සහ ලස්සනම තරුණිය ඉල්ලා උගණ්ඩා හමුදා ප්‍රධානියාගෙන් තුර්කියට තර්ජනයක්

ලෝක දේශපාලනය උණුසුම් කරමින් බිලියනයක් සල්ලි සහ ලස්සනම තරුණිය ඉල්ලා උගණ්ඩා හමුදා ප්‍රධානියාගෙන් තුර්කියට තර්ජනයක්