යුද්ධෙ අවුලපු ට්‍රම්ප්ට ඉරාන හමුදාව ඉංග්‍රීසියෙන්ම අමතයි

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් නමැති සුදුකාරයාගේ ප්‍රහාරවලට ඉරානයේ කටම් අල්- අන්බියා මධ්‍යම හමුදා ප්‍රකාශක ඊ බ්‍රහිමි පොල්ෆකාරී විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇති බවයි.

මන්ත්‍රී වරප්‍රසාද දැන් රියදුරන්ටත් දියවන්නාවෙන් සැප බංගලාවකුත් දෙයි

මන්ත්‍රී වරප්‍රසාද දැන් රියදුරන්ටත් දියවන්නාවෙන් සැප බංගලාවකුත් දෙයි

ඒ අනුව අඳාළ ප්‍රකාශයේ ට්‍රම්ප් යනු සුදුකාරයෙක් බව සහ යුද්ධය අවසන් කිරීමට ඉරානය පියවර ගන්නා බවට සඳහන් කර තිබෙනවා.

එහිදී රබුහිම් සොල්ෆකාරි අනතුරු අඟවා තිබෙන්නේ ඉරානය වෙත එල්ල කළ ප්‍රහාර මාලාවට අමෙරිකාවට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වන බවයි.

එමෙන්ම මෙහිදී ඉරානය අවධාරණය කළේ එක්සත් ජනපද ප්‍රහාර ඉරානයේ "නීත්‍යනුකූල ඉලක්ක" විෂය පථය පුළුල් කිරීම පමණක් බවයි.

ආසයි බයයි කියලා ටැටූ ගැහුවා වගේ නෙවෙයි, මේවා ගැන දැනුවත්ද?

ආසයි බයයි කියලා ටැටූ ගැහුවා වගේ නෙවෙයි, මේවා ගැන දැනුවත්ද?

එසේම ඉරාන හමුදා ප්‍රකාශකවරයා විසින් තවදුරටත් පවසා ඇත්තේ මෙවැන්නක්;

සුදුකාරයාණෙනි, ඔබට මෙම යුද්ධය ආරම්භ කළ හැකිය, නමුත් එය අවසන් කරන්නේ අපි වන්නෙමු, " යනුවෙන්.

මෙය සොල්ෆකාරි පටිගත කරන ලද වීඩියෝ ප්‍රකාශය අවසානයේ ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්