ජෙරුසලමේ පිපිරීම් ලොවම ගිනි ජාලාවකට මැදිවේ

Report

ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රහාර ගැන ඊශ්‍රායල් හමුදාවේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ ටෙල් අවිව් සහ ජෙරුසලමෙන් විශාල පිපිරීම් ශබ්ද ඇසෙමින් තිබෙනවා.

එක් ප්‍රහාරයක් වාර්තා වන්නේ මධ්‍යම ඊශ්‍රායලයෙන්.

චාමර සම්පත්ටත් වැඩ වරදියි ලක්ෂ එකසිය හැත්තෑ හයකට නඩු

චාමර සම්පත්ටත් වැඩ වරදියි ලක්ෂ එකසිය හැත්තෑ හයකට නඩු

ඉරාන මිසයිල ප්‍රහාර ගැන අනතුරු අඟවමින් ඊශ්‍රායලය පුරා සයිරන් හඬ නාදවෙමින් තිබෙන බවට තොරතුරු ලැබෙමින් තිබෙනවා.

මේ අතර, ඉරානයෙන් එල්ල වූ නවතම ප්‍රහාර ගැන ඊශ්‍රායලයේ හදිසි සේවා ඒකකය තොරතුරු අනාවරණය කළේය.

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

මධ්‍යම ඊශ්‍රායලයේ බස් රථ ගාලකට මිසයිල කැබලි පතිත වීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.

වෙනත් ස්ථානවලින් හානි සිදුවීම් වාර්තා වී නැහැ.