දැන් හරිනේ - ඉරානයත් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරයි - යුධ ගිනි ඇවිලෙයි

Report

ඊශ්‍රායල ආරක්ෂක බලකාය විසින් ඉරානය, ඊශ්‍රායලයටද මිසයිල ප්‍රහාරයක් දියත් කළ බව තහවුරු කර ඇත. ඒ අනුව උතුරු ඊශ්‍රායලයේ පිපිරීම් හඬ කිහිපයක් ඇසී ඇති අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ද තහවුරු කර ඇත්තේ අදාළ මිසයිල ප්‍රහාරය ඉරානයේ සිට පැමිණි බවයි.

කෙසේ නමුත් අදාළ ප්‍රහාරය වැළැක්වීමට කටයුතු කරන බවත් එරට වැසියන්ට පූර්වාරක්ෂක නියෝගය ක්‍රියාත්මක කරන ලෙස දැනුම්දී ඇති බවත් එරට බලධාරීන් පවසයි.

මහජනතාවගෙන් වගකීමෙන් යුතුව ක්‍රියා කරන ලෙසට උපදෙස් දී ඇති අතර ඉරානය සහ අමෙරිකාව අතර උණුසුම් වාතාවරණයක් ගොඩනැගෙමින් පවතින පසුබිමක ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙත එල්ලකළ මිසයිල ප්‍රහාර මාලාවට පිළිතුරු ලෙස මෙම ප්‍රහාරය එල්ලකර ඇත.

සුළු මොහොතකට පෙර ඊශ්‍රාලයෙන් ඉරානයට ප්‍රහාරයක් - උණුසුම් තත්ත්වයක්

සුළු මොහොතකට පෙර ඊශ්‍රාලයෙන් ඉරානයට ප්‍රහාරයක් - උණුසුම් තත්ත්වයක්

ඊශ්‍රාලය රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - සයිරන් නාදවෙයි පාසල් වසා දමයි - ජනතාවට අනතුරු ඇගවීම්

ඊශ්‍රාලය රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - සයිරන් නාදවෙයි පාසල් වසා දමයි - ජනතාවට අනතුරු ඇගවීම්

මැද පෙරදිග රත්වෙයි - නැවතත් ඉරානයට ප්‍රහාර - ඉරාකය තම ගුවන් කලාපය වසා දමයි

මැද පෙරදිග රත්වෙයි - නැවතත් ඉරානයට ප්‍රහාර - ඉරාකය තම ගුවන් කලාපය වසා දමයි

මහා පරිමාණ යුද්ධයක ආරම්භය - ඇමරිකාවත් සටනට එක්වෙයි - ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර - ගුවන් සීමාවන් වසා දමයි

මහා පරිමාණ යුද්ධයක ආරම්භය - ඇමරිකාවත් සටනට එක්වෙයි - ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර - ගුවන් සීමාවන් වසා දමයි

ඉරාන හමුදාව සහමුලින්ම විනාශ කරලා මුළුමනින්ම පොළොවට සමතලා කරනවා - ට්‍රම්ප් කට අරී

ඉරාන හමුදාව සහමුලින්ම විනාශ කරලා මුළුමනින්ම පොළොවට සමතලා කරනවා - ට්‍රම්ප් කට අරී