සුරාබදු දෙපාර්තමේන්තුවේ ලොක්කෙක්ට විරුද්ධව ජනපතිට ලිපියක් - හේතුව මෙන්න

Report

සුරාබදු දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරන නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන මෙන් ඉල්ලා සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව කරුණු 19කින් යුතුව මෙම ලිපිය යොමු කර ඇති බව සඳහන්.

පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

අඳාළ ලිපියෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ, අදාළ නිලධාරියා රජයට සැලකිය යුතු ආදායමක් ලබාදෙන සුරාබදු දෙපාර්තමේන්තුවේ සංවර්ධනයට බලපෑම් එල්ල කරමින් සිටින බව‍යි.

ජනාධිපතිවරයා වෙත යොමු කර ලිපිය පහතින් දක්වා ඇත. 

රනිල් වික්‍රමසිංහ ඉදිරි දින දහය ඇතුළත හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට - සිංගප්පූරුවේ ඉඳන් හදිසියේම ලංකාවට එන හේතුව මෙන්න

රනිල් වික්‍රමසිංහ ඉදිරි දින දහය ඇතුළත හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට - සිංගප්පූරුවේ ඉඳන් හදිසියේම ලංකාවට එන හේතුව මෙන්න

උප්පැන්නේ ඇතුව හෝ නැතුව දරුවන්ව පාසලට ඇතුල් කරගන්න - විශේෂයෙන් 1 ශ්‍රේණිය දරුවන්

උප්පැන්නේ ඇතුව හෝ නැතුව දරුවන්ව පාසලට ඇතුල් කරගන්න - විශේෂයෙන් 1 ශ්‍රේණිය දරුවන්

GalleryGalleryGallery