පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

Report

රැදවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (2) දින නියෝග කර ඇත.

ඒ අනුව 2006 වසරේ දී නැගෙනහිර පළාතේ උපකුලපතිවරයෙකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලදී නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් මෙසේ ඔහුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව සඳහන්.  

චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ වරෙන්තු නිකුත් කෙරේ

චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ වරෙන්තු නිකුත් කෙරේ

රනිල් වික්‍රමසිංහ ඉදිරි දින දහය ඇතුළත හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට - සිංගප්පූරුවේ ඉඳන් හදිසියේම ලංකාවට එන හේතුව මෙන්න

රනිල් වික්‍රමසිංහ ඉදිරි දින දහය ඇතුළත හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට - සිංගප්පූරුවේ ඉඳන් හදිසියේම ලංකාවට එන හේතුව මෙන්න