මේ මස උද්ධමනය ඉහළට

Report

සැප්තැම්බර් මාසයේදී උද්ධමනය සුළු ඉහළ යෑමක් දක්නට ලැබෙන බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

අගෝස්තු මාසයේ 1.2%ක තිබූ උද්ධමනය සැප්තැම්බර් මාසයේදී 1.5% දක්වා ඉහළ ගොස් තිබේ.

අගෝස්තු මාසයේ 2%ක්ව පැවති ආහාර උද්ධමනය සැප්තැම්බර් මාසය වන විට 2.9%ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසයි.

පද්මෙගේ බඩු තියා ගත්ත දෙන්නෙක් මාට්ටු

පද්මෙගේ බඩු තියා ගත්ත දෙන්නෙක් මාට්ටු

මේ රැකියා පුරප්පාඩුව සඳහා රජයෙන් අයදුම්පත් කැඳවයි

මේ රැකියා පුරප්පාඩුව සඳහා රජයෙන් අයදුම්පත් කැඳවයි

දැඩි කොන්දේසි මත හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට ඇප

දැඩි කොන්දේසි මත හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට ඇප