අඩු මුදලකින් ඉන්දියාවට යන්න. - සිකුරාදා ඇරඹෙන මගී බෝට්ටු සේවයේ ටිකට් බුක් කරන හැටි.

Sri Lanka India
By Wayomi Aug 13, 2024 05:32 AM GMT
Wayomi

Wayomi

Report

ලබන සිකුරාදා (16) දිනයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන්න රු.26,000 යි. - ලබන සතියේ ඉදන් ඇරඹේ.- ඉරිදා හැර සතියේ දින 6ම.

ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන්න රු.26,000 යි. - ලබන සතියේ ඉදන් ඇරඹේ.- ඉරිදා හැර සතියේ දින 6ම.


ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෛ දක්වා මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පොහොට්ටුවේ අයිතියත් රනිල්ට - ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)

පොහොට්ටුවේ අයිතියත් රනිල්ට - ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)


චම්පික පොහොට්ටුවට ද? සජබ්යටද? - 14 වෙන්න යන දේ ගැන ලැබුණු ආරංචිය මෙන්න.

චම්පික පොහොට්ටුවට ද? සජබ්යටද? - 14 වෙන්න යන දේ ගැන ලැබුණු ආරංචිය මෙන්න.


එමෙන්ම පුද්ගලික සමාගමක් විසින් මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමේ අවස්ථාව ද ලබාදී ඇත.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.

සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.


ඊයේ (12) දිනයේ සිට මගී යාත්‍රා සේවය සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කර ගත හැකි බව අදාළ සමාගම දැනුම් දී ඇති අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම මගී යාත්‍රා සේවය මීට පෙර මැයි මස 13 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද විවිධ හේතු නිසා එය කල්දමනු ලැබීය.

මිලියන 5ක් TIN එක අරන් - සම්පූර්ණයෙන් වැට් අංක ලබාදීම නතර වෙයි.? ගත්ත නොගත්ත හැමෝටම විශේෂ දැනුම්දීමක්.

මිලියන 5ක් TIN එක අරන් - සම්පූර්ණයෙන් වැට් අංක ලබාදීම නතර වෙයි.? ගත්ත නොගත්ත හැමෝටම විශේෂ දැනුම්දීමක්.