චම්පික පොහොට්ටුවට ද? සජබ්යටද? - 14 වෙන්න යන දේ ගැන ලැබුණු ආරංචිය මෙන්න.

Champika Ranawaka Sajith Premadasa Sri Lanka Podujana Peramuna Samagi Jana Balawegaya
By Wayomi Aug 13, 2024 04:11 AM GMT
Wayomi

Wayomi

Report

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළකිරීමට එකඟතාව පළකර ඇති බව වාර්තා වෙනවා.

සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.

සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.


ඒ සඳහා වන ගිවිසුම හෙට (14) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී අත්සන් කිරීමට නියමිත බවත් සඳහන්.

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ, චම්පික රණවක මන්ත්‍රිවරයාගේ පක්ෂයේ සාමාජිකයන්ගේ ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇති බවයි.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.

පොහොට්ටුවේ අයිතියත් රනිල්ට - ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)

පොහොට්ටුවේ අයිතියත් රනිල්ට - ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)


ඔහු මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ සමගි ජන බලවේගයෙනි.

ඉන් ඉවත්ව 43 සේනාංකය පිහිටවූ ඔහු පසුව එක්සත් ජනරජ පෙරමුණ ද ඇති කළේ සජිත් ප්‍රේමදාස දැඩි ලෙස විවේචනය කරමින්.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.


මේ අතර පසුගිය දිනවලදී ඔහු කියා සිටියේ රාජපක්ෂලා නොමැති සන්ධානයකට සහාය ලබාදෙන බවයි.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද දැඩි ලෙස විවේචනය කළ චම්පික රණවක මන්ත්‍රිවරයා කියා සිටියේ අවස්ථාවක් ලැබුණහොත් තමාද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි.

මිලියන 5ක් TIN එක අරන් - සම්පූර්ණයෙන් වැට් අංක ලබාදීම නතර වෙයි.? ගත්ත නොගත්ත හැමෝටම විශේෂ දැනුම්දීමක්.

මිලියන 5ක් TIN එක අරන් - සම්පූර්ණයෙන් වැට් අංක ලබාදීම නතර වෙයි.? ගත්ත නොගත්ත හැමෝටම විශේෂ දැනුම්දීමක්.