ලොක්කෙක්ගේ ගෝලයෙක්ට දරුණු ප්‍රහාරයක්

Report

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ උපදේශක ෂාසාඩ් අක්බාර්ට එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ්හිදී අමානුෂික පහරක් ලබා ඇති බව පාකිස්තාන ටෙග්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය පවසයි.

වයස අවුරුදු 25–30 අතර පුද්ගලයෙකු ෂාසාඩ්ගේ මුහුණට පහර දීමෙන් ඔහුගේ නාසය සහ හකු (හඩු) බිඳී ඇති බව සඳහන්. මෙම සිද්ධිය ලන්ඩනයේ මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතාවයක දී ෂාසාඩ් කතාවක් කර ඔහු සිය නිවසට යාමට පිට වූ මොහොතේ සිදුවී ඇත.

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

PTI පක්ෂය පවසන්නේ, ෂාසාඩ් අක්බර් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ උපදේශකයෙකු ලෙස සේවය කළ අතර, දැන් ඔහු පිටුවහල් කරන ලෙස පාකිස්තානයේ ලන්ඩන් තානාපති කාර්යාලය ඉල්ලා ඇති බවයි.

අධිවේගී මාර්ග එක් දවසක් තුළ ඉපැයූ ඉහළම ආදායම වාර්තා කරයි

අධිවේගී මාර්ග එක් දවසක් තුළ ඉපැයූ ඉහළම ආදායම වාර්තා කරයි