අධිවේගී මාර්ග එක් දවසක් තුළ ඉපැයූ ඉහළම ආදායම වාර්තා කරයි

Report

ඊයේ (24) දිනයේ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 61ක ආදායමක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

අධිවේගී මාර්ගවලින් වාහන එක් ලක්ෂ 70,000ක් ගමන් කිරීම හේතුවෙන් ලැබුණු බව සඳහන්. සාමාන්‍ය දිනක, අධිවේගී මාර්ගවලින් උපයාගන්නා ආදායම රුපියල් මිලියන 45ක් වන අතර, සාමාන්‍ය දිනක වාහන ගණන වාහන එක් ලක්ෂ 47,500ක් වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරයි.

නමුත් මේ උත්සවය සමයේ අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක් ලැබී තිබේ.

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

ගම්පහ අපරාධ අංශයේ OIC අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට

ගම්පහ අපරාධ අංශයේ OIC අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට