මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

Sri Lanka Healthy Food Recipes Medicines Sinhala news Life Style
By Kaushi Jun 05, 2025 11:25 AM GMT
Kaushi

Kaushi

Report

සොබාව සුන්දරත්වයෙන් අනූන අපේ රටේ තියෙන පලතුරු අතර කටු අනෝදා කියන්නේ වැඩි දෙනෙක්ගේ අවධානය හිමි වෙන්නෙ නැති පලතුරක්.

එක අතකට ඒක කණගාටුදායක කරුණක්. හැබැයි ඒකට හේතුවත් සමහර විට ලංකාවේ බොහෝ ප්‍රදේශවල මෙම පලතුර සුලබව දැකගන්න පුළුවන් වීම ම වෙන්නත් පුළුවන්.

රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්

කටු අනෝදා කොතරම් රසවත් පලතුරක් වුවත් වෙනත් රටවල මෙන් ශ්‍රි ලංකාවේ කටු අනෝදා ශාකය ආර්ථික බෝගයක් විදිහට වගා කිරීමක් සිදු වෙන්නෙ නැහැ.

ඒකට හේතුව විදිහට කියන්නෙත් කටු අනෝදා කියන්නේ රස වගේම බොහොම ගුණ ඇති පලතුරක් බව ලාංකිකයෝ නොදැන සිටීමයි.

කොරෝනා රෝගීන් 5000 පන්නලා.. පැය 24ට මරණ 4ක්

කොරෝනා රෝගීන් 5000 පන්නලා.. පැය 24ට මරණ 4ක්

ඒත් වර්තමානය වන විට සොයා ගෙන තියෙනවා කටු අනෝදාවලට පිළිකා නැසීමේ ගුණය තියෙනවා කියලා.

සාමාන්‍යයෙන් පිළිකාවක් සදහා භාවිත කරන රසායනික ඖෂධවලට වඩා දස දහස් ගුණයකින් කටු අනෝදාවල තිබෙන ගුණය ප්‍රබලයි කියලා තමා කියන්නේ.

ඒ අනුව පිළිකා මර්ධනයේ දී අතුරු ආබාධ නැතිව නීරෝගී සෛල විනාශ නොකරන වටිනා ඖෂධයක් විදිහට කටු අනෝදා හඳුන්වනවා.

මේ තරම් වටිනා පලතුරක ගුණ බොහෝමයක් තිබෙනවා.

ඒ අතර මුත්‍රා දැවිල්ලට, මුත්‍රා සමඟ ලේ පිට වීම, මුත්‍රා ගල් දිය කර විනාශ කිරීමේ හැකියාව

හෘද රෝගවලට ගුණයි

කොලොස්ටරෝල් පාලනය සෙංගමාලය,මලබද්ධය,ස්නායුගත රෝග සහා අක්මා රෝග වලට ගුණ දීම

දද,වන,තුවාල,චර්ම රෝගවලට ගුණයි

ලේ පිට වන අර්ශස් රෝගය සමනය කිරීම

පිළිකා සෛල ඇති වීම වැළැක් වීම

මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

පණු රෝග වැළැක් වීම

ආහාර ජීර්ණය පහසු කිරීම

ගර්භනී මව්වරුන්ට ගුණයි

වෛරස් ආසාදනවලට එරෙහිව ක්‍රියා කිරීම

මානසික රෝග සමනය කිරීම

කිරි දෙන මව්වරුන්ට මව් කිරි වැඩීමට හේතු වේ

රුධිරයේ සීනි මට්ටම පාලනය

ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම

මතක ශක්තිය වැඩීම

සාමාන්‍යයෙන් පලතුරු ආහාරයට ගත්තම රුව ලස්සන වෙනවා කියනවනේ.

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

ඒ නිසාම අද වන විට බොහෝ දෙනෙක් පලතුරු මිලදී ගැනීමට විශාල මුදලක් වියදම් කරනවා.

එසේ වුවත් ගෙමිදුලේ පහසුවෙන්ම වගා කර ගන්න පුළුවන් කටු අනෝදා වැනි රසවත් මෙන්ම ගුණ දෙන පලතුරු ඔවුන් ප්‍රතික්ෂේප කරනවා.

ඇතැම් විට ඒ එම පලතුර පිළිබඳ නිසි දැනුවත්භාවයක් නැති නිසා වෙන්නත් පුළුවන්.

ඒ නිසා ආයේ කටු අනෝදා දැක්කොත් එපා කියන්න කළින් දෙපාරක් හිතන්න.

මොකද කටු අනෝදාවලට පුළුවන් ඔබේ ජීවය නසන පිළිකා මර්ධනය කරන්න.

ඒකත් කිසිම වියදමක් සහ අතුරු ආබාධයක් නැතිවම. 

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

ReeCha