තව පැය කිහිපයකින් මේ ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක් - සූදානම් වන්නයි දැනුම් දෙයි

Report

වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (07) දින හෝමාගම කලාප අංක 02 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව හෝමාගම නගරය, වෑකන්ද, පින්කෙත පාර, වලව්ව පාර, ගැමුණු මාවත, අතුරුගිරිය පාර, ගලවිල වත්ත, නියඳගල, මාගම්මන, මහකටුවාන, දෙනිය සහ දියගම විශ්වවිද්‍යාලය යන ප්‍රදේශවල ජල සැපයුම කප්පාදු කිරීමට නියමිතව ඇත.

තවත් නරක නිවේදනයක් - සයිනොපෙක් සුපර් ඩීසල් මිල ආයෙත් ඉහළට

තවත් නරක නිවේදනයක් - සයිනොපෙක් සුපර් ඩීසල් මිල ආයෙත් ඉහළට

එසේම ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ පෙරවරු 08.00 සිට පස්වරු 08.00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වන බවයි.

අද 1න් පස්සේ මේ පළාත්වල තත්ත්වය මේකයි - දිවයිනටම නිවේදනයක්

අද 1න් පස්සේ මේ පළාත්වල තත්ත්වය මේකයි - දිවයිනටම නිවේදනයක්

අද 2න් පස්සේ මේ අයට ගිගුරුම් සහිත වැසි - අප්‍රේල් 15 වෙනකල් සූර්යයාගේ පිහිටීම ගැනත් දන්වයි

අද 2න් පස්සේ මේ අයට ගිගුරුම් සහිත වැසි - අප්‍රේල් 15 වෙනකල් සූර්යයාගේ පිහිටීම ගැනත් දන්වයි

ගෑස් ප්‍රශ්ණේ ඉවරයි - මේ දවස් දෙකේ ගෑස් ලැබෙනවා - දැන්ම දිනේ සටහන් කරගන්න

ගෑස් ප්‍රශ්ණේ ඉවරයි - මේ දවස් දෙකේ ගෑස් ලැබෙනවා - දැන්ම දිනේ සටහන් කරගන්න