ලංකාවේ පැත්තක්ම ගිනියම් වෙයි - දිස්ත්‍රික්ක රැසකට සූදානම් වන මෙන් දන්වා නිවේදනයක්

Report

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් පැවතුණ ද අද (29) දිනයේ දිස්ත්‍රික්ක 10ක මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල උෂ්ණත්වය මෙසේ ඉහළ යා හැකි බවයි.

උදෑසන 05.30 ට නිකුත් කළ නවතම නිවේදනය - අද දහවල් 12:11 ට හිරු දෘශ්‍ය වන්නේ මෙහෙමයි

උදෑසන 05.30 ට නිකුත් කළ නවතම නිවේදනය - අද දහවල් 12:11 ට හිරු දෘශ්‍ය වන්නේ මෙහෙමයි

මේ අතර, දෘෂ්‍ය ලෙස සූර්යා දකුණට ගමන් කිරීම හේතුවෙන් අද දහවල් 12:11ට පල්ලවරායන්කඩ්ඩු, අක්කරයන්කුලම්, අරිවියල් නගර්, පුදුකුඩිඉරිප්පු සහ අනන්තපුරම් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත.  

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

තත්ත්වය දරුණු අතට - මුළු ලංකාවටම වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් - මහජනතාවට දැනුම් දීමට උපදෙස්

තත්ත්වය දරුණු අතට - මුළු ලංකාවටම වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් - මහජනතාවට දැනුම් දීමට උපදෙස්

Gallery