පෙබරවාරි මාසයේ දක්ෂතම ක්‍රිඩිකාවන් අතරට ලංකාවේ හර්ෂිතා සමරවික්‍රමත්

Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කරන පෙබරවාරි මස දක්ෂතම ක්‍රීඩිකාවන්ගේ නිර්දේශිත නම් අතරට ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම ද ඇතුළත්ව සිටින බවට තොරතුරු වාර්තා වේ.

මෙසේ ඇයගේ නම ඇතුළත් වන්නේ ඇය බටහිර ඉන්දිය කොදෙව් සංචාරයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් බව සඳහන්.

එසේම හර්ෂිතා සමඟ පාකිස්ථානයේ ෆාටිමා සානා සහ ඉන්දියාවේ අර්න්ඩ්හාට් රිඩ්ඩි මේ සදහා නිර්දේශිත සෙසු ක්‍රිඩිකාවන් දෙදෙනා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනට විරුද්ධව පැමිණිල්ලක්

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනට විරුද්ධව පැමිණිල්ලක්

පාකිස්තානය කෝපයෙන්- තරග තීරකට පැමිණිල්ලක්

පාකිස්තානය කෝපයෙන්- තරග තීරකට පැමිණිල්ලක්