ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනට විරුද්ධව පැමිණිල්ලක්

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනට එරෙහිව පාකිස්ථාන ක්‍රිකට් කළමණාකාරිත්වය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ පාකිස්ථානය සහ බංග්ලාදේශය අතර ඊයේ (15) පැවති තුන්වන එක්දින තරගය සම්බන්ධයෙන් ය.

එහිදී, තෙවැනි විනිසුරු විමසීමේ තීරණයකට යාම සඳහා බංග්ලාදේශයට නියමිත කාලය ඉක්මවා තිබියදීද අවස්ථාව ලබාදුන් බවට චෝදනා කරමින් තරඟ තීරක නීයමූර් රෂීඩ් වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ඉන්ධන ගන්න පොලීමේ මග බලන් ඉන්න අයට සුබම සුබ ආරංචියක් - ආයේ ප්‍රශ්නයක් වෙන්නෑ

ඉන්ධන ගන්න පොලීමේ මග බලන් ඉන්න අයට සුබම සුබ ආරංචියක් - ආයේ ප්‍රශ්නයක් වෙන්නෑ

එම පැමිණිල්ලේ චෝදනා අනුව, විනිසුරුවරුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් තරඟයේ යුක්ති සම්පන්න හා සාධාරණ තීරණ ගැනීම ප්‍රමාධ වූ බවද සඳහන් කර තිබේ.

අගමැතිනියගෙන් සියලුම පාසල් විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුට විශේෂ පණිවිඩයක්

අගමැතිනියගෙන් සියලුම පාසල් විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුට විශේෂ පණිවිඩයක්