ඇමති ධුර අහිමි වූ හරීන්ට සහ මනූෂට ජනපතිගෙන් යළි අලුත් තනතුරු දෙකක්.

Report

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දට සහ මනූෂ නානායක්කාරට විශේෂ ජනාධිපති උපදේශක දුර දෙකක් ලබා දී තිබෙනවා.

ඒ, අනුව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට හරීන් ප්‍රනාන්දු පත් කර ඇති අතර මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා පිළිබඳ උපදේශක ලෙසත් පත් කර ඇත.

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?


ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ ලිපිය පසුගිය 16වෙනිදා ඔවුන් වෙත යොමු කර ඇති අතර පසුගියදා ලබාදුන් අධිකරණ තීන්දුවකට අනුව හරීන් ප්‍රනාන්දුගේ හා මනූෂ නානායක්කාරගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසි විය.

ඒ අනුව ඔවුන් එවකට දරමින් සිටි අමාත්‍ය ධුරද අහෝසි වූ අතර එම පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර ජනාධිපතිවරයා යටතට පවරා ගනිමින් ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවා.

හදිසියේම ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක්. - දිනය සහ සජීවී විකාශය ගැන දැනුම්දෙයි.

හදිසියේම ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක්. - දිනය සහ සජීවී විකාශය ගැන දැනුම්දෙයි.

රනිල්ට දුන් ගෑස් සිලින්ඩරය ගැන මැතිවරණ කොමිසම ගත් තීන්දුව. - මැකෝ ගෙන් දැඩි ප්‍රකාශයක්.

රනිල්ට දුන් ගෑස් සිලින්ඩරය ගැන මැතිවරණ කොමිසම ගත් තීන්දුව. - මැකෝ ගෙන් දැඩි ප්‍රකාශයක්.


පොලිසියෙන් හදිසි දැනුම්දීමක්. - තත්වය භයානකයි . - මෙරට ප්‍රධාන මාර්ග රැසක් වැසෙයි.

පොලිසියෙන් හදිසි දැනුම්දීමක්. - තත්වය භයානකයි . - මෙරට ප්‍රධාන මාර්ග රැසක් වැසෙයි.