උඩු දුවපු ශිෂ්‍යත්ව විභාග ගැටලුවට මොකද වෙන්නේ?. ආයෙම තියයි ද?. අග්‍රාමාත්‍යවරියගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..(VIDEO)

Report

"දරුවන් වෙනුවෙන් ගත යුතු හොඳ ම තීරණය ගන්න අපි කැපවෙනවා"

ආන්දෝලනාත්මක 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ගැටලුව පිළිබඳ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

අවු, 05 කට පස්සෙ.. අගමැතිනී හරිනි පාසල් ගැන ගත්ත තීරණය ගැන.. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක් මෙන්න..(PHOTOS)

අවු, 05 කට පස්සෙ.. අගමැතිනී හරිනි පාසල් ගැන ගත්ත තීරණය ගැන.. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක් මෙන්න..(PHOTOS)


එම ප්‍රශ්න පත්‍රය පිට වී ඇති බවට තොරතුරු මත දෙමාපියන්ටත් දරුවන්ටත් ඒ පිළිබඳව සැකයක් මතුව ඇති බව ඇය සඳහන් කළේ ය.

මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීමටත් ගත යුතු ක්‍රියාමාර්ග කවරේ ද යන්න පිළිබඳව සාකච්ඡා කිරිම සදහා අග්‍රාමාත්‍යවරිය අද(28) අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ගොස් තිබෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන අමාත්‍යාංශයෙ නිළධාරීන් සමග ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සසාකච්ඡා කර ඇත.

ආය අඩු වෙන එක මෙදා සැරෙ දැනෙන්නම අඩු වෙලා.. තෙල් මිලට වුණ දෙය මෙන්න..

ආය අඩු වෙන එක මෙදා සැරෙ දැනෙන්නම අඩු වෙලා.. තෙල් මිලට වුණ දෙය මෙන්න..


කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ මෙවැන්නකී,

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


මේ අතර, මතභේදයට තුඩු දී ඇති මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේද ? නැද්ද ? යන්න තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.

කල් ගිහින්.. මේ මොකක්ද වුණේ?. සියලු උසස් පෙළ සිසුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

කල් ගිහින්.. මේ මොකක්ද වුණේ?. සියලු උසස් පෙළ සිසුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


ඒ අධ්‍යාපන අමාත්‍යංශය විසින් ය.

ඒ අනුව අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවියගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

රටම බලන් ඉන්න, ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවේ අවසන් තීරණය මොකක් වෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

රටම බලන් ඉන්න, ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවේ අවසන් තීරණය මොකක් වෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..