අවු, 05 කට පස්සෙ.. අගමැතිනී හරිනි පාසල් ගැන ගත්ත තීරණය ගැන.. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක් මෙන්න..(PHOTOS)

Report

අද (28) කොළඹ ආනන්ද විද්‍යාලයේ දී, වසර 05 කට පසු දිවයින පුරා පිහිටි ජාතික පාසල් 396 හි විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩමුළුවක් පැවැත්විණ.

ඒ බව අග්‍රාමාත්‍ය කාර්‍යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

රටම බලන් ඉන්න, ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවේ අවසන් තීරණය මොකක් වෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

රටම බලන් ඉන්න, ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවේ අවසන් තීරණය මොකක් වෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


මෙම වැඩමුළුවේ දී පාසල් මූල්‍ය කළමණාකරණය, ජාතික පාසල්හි ඉදිකිරීම් හා අලුත්වැඩියා කටයුතු, ජාතික පාසල් අධීක්ෂණය කිරීමේදී හඳුනාගත් පොදු කරුණු ඇතුලත්ව ජාතික පාසල් ශාඛාව විසින් සිදු කරන දැනුවත් කිරීම් සිදුකර ඇත.

එය එම නිවේදනයේ සඳහන් වේ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වී තිබෙනවා.

ආය අඩු වෙන එක මෙදා සැරෙ දැනෙන්නම අඩු වෙලා.. තෙල් මිලට වුණ දෙය මෙන්න..

ආය අඩු වෙන එක මෙදා සැරෙ දැනෙන්නම අඩු වෙලා.. තෙල් මිලට වුණ දෙය මෙන්න..


එහිදී අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කර සිටියේ දේශපාලනීයකරණය වී ඇති අධ්‍යාපන පද්ධතිය ඉන් මුදවා ගත යුතු බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය විසින් මෙරට අධ්‍යාපන ක්‍රමයේ සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළේ ය.

අද රෑ වෙන්න යන දෙය.. ප්‍රදේශ රැසක ජනතාවට අවදානයෙන් පසුවෙන මෙන් දැනුම්දීමක්.. එම ප්‍රදේශ ටික මෙන්න..

අද රෑ වෙන්න යන දෙය.. ප්‍රදේශ රැසක ජනතාවට අවදානයෙන් පසුවෙන මෙන් දැනුම්දීමක්.. එම ප්‍රදේශ ටික මෙන්න..


මෙම අවස්ථාවට අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජේ.එම්. ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ජාතික පාසල් අධ්‍යක්ෂ හසිනි තලගල මහත්මිය ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගී වී සිටියේ ය.

කල් ගිහින්.. මේ මොකක්ද වුණේ?. සියලු උසස් පෙළ සිසුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

කල් ගිහින්.. මේ මොකක්ද වුණේ?. සියලු උසස් පෙළ සිසුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය පහතින් දැක් වේ, 

GalleryGallery