ශිෂ්‍යත්ව ප්‍රශ්න වට්ස්ඇප් දැමූ අය හසුවෙයි. - බලන්නකෝ ඒ අය කවුද කියලා.- ඒ අය ගැන ගත් තීරණය මෙන්න.

Department of Examinations Sri Lanka
By Wayomi Sep 20, 2024 10:53 AM GMT
Wayomi

Wayomi

Report

අනුරාධපුර - රත්මල්ලේ තිස්ස විදුහලේ විභාග ශාලාධිපතිවරයෙකු ඇතුලු තිදෙනෙකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ඔවුන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගත කර වට්සැප් මාර්ගයෙන් උපකාර පන්ති ගුරුවරුන් පිරිසකට යොමු කිරීම හේතුවෙන්.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවතත්. ? - උත්තර පත්‍ර පරීක්ෂාව නවත්වයි. - අධ්‍යාපන අමාත්‍යාංශය අද ගත් තීරණය මෙන්න.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවතත්. ? - උත්තර පත්‍ර පරීක්ෂාව නවත්වයි. - අධ්‍යාපන අමාත්‍යාංශය අද ගත් තීරණය මෙන්න.


මේ අතර නික­වැ­ර­ටිය ප්‍රදේශයේ පාස­ලක ගුරු­ව­ර­යකු විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහි­ප­යක් ඔහුගේ උප­කා­රක පන්ති­ව­ලට සහභාගි වන සිසුන්ට සහ පාසලේ දරු­වන් පිරි­ස­කට විභා­ග­යට පෙර දින දෙක තුළදී ලබාදී ඇති බව පවසමින් දෙමව්පියන් පිරිසක් චෝදනා කරනවා.

ඒ සම්භන්ධයෙන් දෙමාපියන් පිරිසක් එක්ව පාසල ඉදි­රි­පි­ටදී අත්සන් තබන ලද ලිපියක් නික­වැ­ර­ටිය කලාප අධ්‍යා­පන අධ්‍යක්ෂ­ව­ර­යාට, පාසලේ විදු­හ­ල්ප­ති­ව­ර­යාට සහ නික­වැ­ර­ටිය කොට්ඨාස භාර පොලිස් අධි­කා­රි­ව­ර­යාට යොමු කර තිබෙනවා.

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරන වේලාව සහ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන ආකාරය ගැන මැකෝ ගෙන් දැනුම් දීමක්.

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරන වේලාව සහ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන ආකාරය ගැන මැකෝ ගෙන් දැනුම් දීමක්.

දිවයිනේ සියලුම පාසල් අද වැසෙයි. - සමහර පාසල් ආරම්භ වන දිනය වෙනස් වෙයි. - අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය මෙන්න.

දිවයිනේ සියලුම පාසල් අද වැසෙයි. - සමහර පාසල් ආරම්භ වන දිනය වෙනස් වෙයි. - අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය මෙන්න.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැඩි අනතුරු ඇඟවීමක්. - ශ්‍රී ලංකිකයිනි ඉතාමත් ප්‍රවේශමෙන්.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැඩි අනතුරු ඇඟවීමක්. - ශ්‍රී ලංකිකයිනි ඉතාමත් ප්‍රවේශමෙන්.