ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

Report

ආණ්ඩුව විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සැලසුම් කරමින් සිටින බවට විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. මෙය මැතිවරණය අවස්ථාවේදී ජනතාවට දුන් ප්‍රමුඛතම පොරොන්දුවක් විය.

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපතිවරණයට පෙර කළ ප්‍රකාශවලදී, විධායක ජනාධිපති ක්‍රමය අවසන් කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට ගෙන ඒමට කටයුතු කරන බව සදහන් කර තිබුණි.

හරිනිට ඉන්නේ ගැණු යාලුවෝ විතරයි මට ඉන්නේ පිරිමි යාලුවෝ විතරයි - ඇමති බිමල් කියන කතාව

හරිනිට ඉන්නේ ගැණු යාලුවෝ විතරයි මට ඉන්නේ පිරිමි යාලුවෝ විතරයි - ඇමති බිමල් කියන කතාව

කෙසේවෙතත්, මේ වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත්කිරීම හෝ ඒ සම්බන්ධ මූලික කටයුතු ආරම්භ වී නොමැත.

මේ තත්ත්වය යටතේ ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

අවුරුදු 11කට කලින් මියගිය සැමියා හීනෙන් ඇවිත් දරුවෙක් දීලා

අවුරුදු 11කට කලින් මියගිය සැමියා හීනෙන් ඇවිත් දරුවෙක් දීලා

අනෙක්පසින්, රජය එම යෝජනාව ක්‍රියාත්මක නොකළහොත්, විපක්ෂය විසින් එය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දැනටමත් තීරණය කර ඇති බවත් සඳහන් වේ.