ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා ඊයේ සිට උණුසුම් වූ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට නවතම තත්ත්වය මෙන්න

Report

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනට’ එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස මේ වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටින බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ(15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි මහා සංඝරත්නය ඇතුළු පිරිස එහිදී සඳහන් කළේ, ඥානසාර හිමියන්ට නිදහස ලබාදීම සම්බන්ධයෙන් රජය නිශ්චිත ප්‍රතිචාරයක් ලබාදිය යුතු බව‍යි.

ඥානසාර හිමියන් පිළිබඳව ජනපති ලේකම් දැන් දුන් තීරණය මෙන්න

ඥානසාර හිමියන් පිළිබඳව ජනපති ලේකම් දැන් දුන් තීරණය මෙන්න

අනතුරුව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා එම ස්ථානයට පැමිණ මහා සංඝරත්නය හමු විය.

එහිදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස මහා සංඝරත්නය ඉල්ලීමක් කර ඇත.

සුළු මොහොතකට පෙර මහ වැසි ගැන දැනුම්දීමක් - මේ ස්ථානවලට මි.මී. 100ට වැඩි වැසි තත්ත්ව බලාපොරොත්තු වන්න

සුළු මොහොතකට පෙර මහ වැසි ගැන දැනුම්දීමක් - මේ ස්ථානවලට මි.මී. 100ට වැඩි වැසි තත්ත්ව බලාපොරොත්තු වන්න

අද මේ ලග්න හිමියන්ට රන් රිදී ආභරණ, නිවසට අවශ්‍ය වටිනා භාණ්ඩ මිලදී ගැනීමට මුදල් ලැබෙන වාසනාවන්ත දිනයක්

අද මේ ලග්න හිමියන්ට රන් රිදී ආභරණ, නිවසට අවශ්‍ය වටිනා භාණ්ඩ මිලදී ගැනීමට මුදල් ලැබෙන වාසනාවන්ත දිනයක්