සුළු මොහොතකට පෙර ඉන්ධන මිල පහත හෙලයි - නව මිල මෙන්න

Report

අද දින (30)ඉන්ධන මිලෙහි පහත සදහන් සංශෝධන සිදු කර ඇත.

ඊට අනුව,

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

ඔක්ටේන් 92 පෙට්‍රල් මිලෙහි කිසිදු වෙනසක් නොවන අතර එහි මිල රු.299ක් ලෙස පවතී.

ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රු.හයකින් පහල ගොස් ඇති අතර රු.341ට පැවති මිල ඒ අනුව රු.335ක් වේ.

ඔටෝ ඩීසල් මිලද රු.හයකින් පහල ගොස් ඇති අතර රු.283ට පැවති මිල ඒ අනුව රු.277 වේ.

වසීම් තාජුඩීන් ඝාතනය පසුපස මොහුද? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

වසීම් තාජුඩීන් ඝාතනය පසුපස මොහුද? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

සුපර් ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන අතර ඒ අනුව රු.313 පැවති මිල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වේ.

භූමිතෙල් මිල රු.පහකින් පහල ගොස්'ඇති අතර ඒ අනුව රු.185ට පැවති මිල රු.180 දක්වා අඩු වේ.

ආයේ ත්‍රිපෝෂ නෑ ෆැක්ටරිය නවතියි

ආයේ ත්‍රිපෝෂ නෑ ෆැක්ටරිය නවතියි