අලුත්ම නීති සංශෝදනයක්. - රැකියා වෙලාවෙන් පසු බොස්ව ගණන් නොගන්න. - ඇමතුම්, SMS සහ GMAIL මඟ හරින්න.

Government Employee Australia World
By Wayomi Aug 23, 2024 10:34 AM GMT
Wayomi

Wayomi

Report

කාර්යාල වේලාවෙන් පසුව සිය සේවා ස්ථානයේ ප්‍රධානීන් සහ සේවාදායකයන් ලබා දෙන දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ සහ විද්‍යුත් ලිපි නොසළකා හැරීමට සේවකයන්ට අයිතිය ලබා දෙන නව නීති සංශෝධනයක් ඕස්ට්‍රේලියාව සම්මත කර තිබෙනවා.

එම නීතිය එලැඹෙන 26 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර රැකියාව හේතුවෙන් ඇතිවන මානසික ගැටලු අවම කිරීමේ අරමුණින් මෙය සිදුකර ඇත.

රාජ්‍ය‍ සේවයේ වැටුප වැඩි කිරීමට අමතරව හිතාගන්නවත් බැරි විදිහට ලැබෙන්න යන දේවල් මෙන්න.

රාජ්‍ය‍ සේවයේ වැටුප වැඩි කිරීමට අමතරව හිතාගන්නවත් බැරි විදිහට ලැබෙන්න යන දේවල් මෙන්න.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය. - එකිනෙකාට වැඩි වන ක්‍රමවේදයත් වෙනස් වෙයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය. - එකිනෙකාට වැඩි වන ක්‍රමවේදයත් වෙනස් වෙයි.


එරට 2009 සාධාරණ රැකියා පනතට ගෙන ආ සංශෝධනයක් ලෙස මෙම නීතිය සම්මත කරගෙන ඇත. මෙම නීතිය මගින් අසාධාරණ නොවන අවස්ථාවලදී හැර අනෙකුත් සෑම අවස්ථාවකදීම සිය සේවා ස්ථානයේ ප්‍රධානීන් සහ සේවාදායකයන් ලබා දෙන දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ සහ විද්‍යුත් ලිපි නොසළකා හැරීමට සේවකයන්ට අවස්ථාව ලබාදී තිබෙනවා.

විශේෂ කැබිනට් අනුමැතියක් සමඟ පාසල් සිසුන්ට ලැබෙන්න යන සුපිරි චාන්ස් එක මෙන්න. - 6 ශ්‍රේණියේ සිට එය ලැබෙන්නේ මෙහෙමයි.

විශේෂ කැබිනට් අනුමැතියක් සමඟ පාසල් සිසුන්ට ලැබෙන්න යන සුපිරි චාන්ස් එක මෙන්න. - 6 ශ්‍රේණියේ සිට එය ලැබෙන්නේ මෙහෙමයි.

ඒකටත් පෝලිමේ හිටිය කාලේ ඉවරයි. - දුම්රිය නව ඩිජිටල් ප්‍රවේශ පත්‍ර අද සිට ක්‍රියාත්මකයි. - Online මිලදී ගන්නේ මෙහෙමයි.

ඒකටත් පෝලිමේ හිටිය කාලේ ඉවරයි. - දුම්රිය නව ඩිජිටල් ප්‍රවේශ පත්‍ර අද සිට ක්‍රියාත්මකයි. - Online මිලදී ගන්නේ මෙහෙමයි.


කෙසේ වෙතත් සේවා ස්ථානවල ප්‍රධානීන්ට සිය සේවකයන් සමඟ කාර්යාල වේලාවෙන් පසුව සම්බන්ධව වීමට මෙම නීතිය බාධාවක් නොවන බවත් සේවකයාගේ වැටුප් තලය සහ තනතුරේ වගකීම් සේවකයන් මෙම අයිතිය භුක්ති විඳීමේදී සළකා බලනු ඇති බවත් නව නීතිය පිළිබඳ අදහස් දක්වමින් නීති විශාරදයෝ සඳහන් කළා. 

රන් මිලෙහි යළි පහල යෑමක්. - නව මිල ගණන් මෙන්න.

රන් මිලෙහි යළි පහල යෑමක්. - නව මිල ගණන් මෙන්න.

රටම පෙරළන්න බලන් හිටපු මාලිමාවේ ලොක්කෙක් රනිල් ලඟට ඇවිත් රටටම හෙළි කළ දේ මෙන්න.

රටම පෙරළන්න බලන් හිටපු මාලිමාවේ ලොක්කෙක් රනිල් ලඟට ඇවිත් රටටම හෙළි කළ දේ මෙන්න.

අවාසනාවන්ත ලෙස සතියක් තුළ දෙවන වරටත් සජිත් ප්‍රතික්ෂේප වෙයි.- මනුෂගේ එකට ගියාට කෝප වූ සජිත් කළ දේ.

අවාසනාවන්ත ලෙස සතියක් තුළ දෙවන වරටත් සජිත් ප්‍රතික්ෂේප වෙයි.- මනුෂගේ එකට ගියාට කෝප වූ සජිත් කළ දේ.