අභිනව ආණ්ඩුවේ, අග්‍රාමාත්‍යවරිය හරිනි, එකවරම විශේෂ සටහනක් තබයි.. කීව දෙය මෙන්න..(PHOTO)

Facebook Sri Lanka Politician Prime minister Harini Amarasuriya Latest Headlines
By krishani Sep 27, 2024 03:37 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 16 වැනි අග්‍රමාත්‍යවරිය වන හරිනි අමරසූරිය මෙනවිය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ය.

වහාම, ජනාධිපති අනුර කුමාරගෙන් ඉහළම තනතුරක්.. පත් වීමත් ලබා දීලා..

වහාම, ජනාධිපති අනුර කුමාරගෙන් ඉහළම තනතුරක්.. පත් වීමත් ලබා දීලා..


ඒ අනුව ඇය සඳහන් කළේ සැවොම අපේක්ෂා කරන රටත්, සමාජයත් ගොඩනැංවීමේ වගකීම් සහගත භාරධූර ක්‍රියාවලිය ඇය වෙත පැවරී ඇති බවයි.

අලුත් ආණ්ඩුව ආවට පස්සේ, වාහන ගෙන් වන වැඩේට මොකද වුණේ?. උණු උණුවේම ලැබුණ ආරංචිය මෙන්න..

අලුත් ආණ්ඩුව ආවට පස්සේ, වාහන ගෙන් වන වැඩේට මොකද වුණේ?. උණු උණුවේම ලැබුණ ආරංචිය මෙන්න..


උපුටා ගැනීම..

"ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 16 වැනි අග්‍රමාත්‍යවරිය වශයෙන් ඔබ සැම අපේක්ෂා කරන රටත්, සමාජයත් ගොඩනැංවීමේ වගකීම් සහගත භාරධූර ක්‍රියාවලිය මාවෙත පැවරී තිබෙනවා.

ඔබ සැම අපේක්ෂා කරන රට ගොඩනැංවීමේ ක්‍රියාවලියට මෙතැන් සිට අප සමග අත්වැල් බැඳගන්න.

අප සැවොම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් එක්ව පෙළගැසෙමු.

මහින්දානන්දටයි නලින්ටයි දෙන්නට මේ මොකක්ද වුණේ?. නියෝගයක් මෙන්න..

මහින්දානන්දටයි නලින්ටයි දෙන්නට මේ මොකක්ද වුණේ?. නියෝගයක් මෙන්න..


As the 16th Prime Minister of the Democratic Socialist Republic of Sri Lanka, I have been entrusted with the significant responsibility of building the country and the society you envision.

I invite you to join us in this journey towards building the country we all aspire to.

Together, let us unite for a thriving nation and a beautiful life!"

උපුටා ගැනීම අවසන්..

Gallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%