අලුත් ආණ්ඩුව ආවට පස්සේ, වාහන ගෙන් වන වැඩේට මොකද වුණේ?. උණු උණුවේම ලැබුණ ආරංචිය මෙන්න..
මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

වහාම, කළ දීර්ඝ කිරිමක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.. දිවයින පුරා පාසල් වලට වලංගුයි?.. මේක නම් දැනගෙනම ඉන්න වෙයි.. (PHOTO)
ඒ වාහන ආනයනයට ගෙන තිබූ තීරණයේ වෙනසක් නොමැති බවයි.
ඒ මහතා මේ බව කියා සිටියේ මහ බැංකුවේ අද (27) කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.
ඒ අනුව එයට අවශ්‍ය මුදල් සංචිත මහ බැංකුව සතුව පවතින බව ඔහු පැවසීය.

වහාම ක්‍රියාත්මක වන පරිදි, හිටපු මන්ත්‍රීවරුන් ගැන ගත්ත තීරණය.. ආරක්ෂාවට මොකක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..
මේ අතර, ශ්‍රී ලංකාවේ අතරමග නැවතුණු ව්‍යාපෘති 11 ක් කඩිනමින් ඇරඹීමට ජපාන රජය පූර්ණ සහය පළ කර තිබෙනවා.
කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජපාන තානාපති මිෂුකොෂි හිදෙයිකි ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමුවූ අවස්ථාවේ දී මේ බව දැනුම් දුන් බවයි.