පාසලට නරි පැනලා - දරුවෝ ටික විනාසයි

Report

 විශාල නරි රංචුවක් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩස් ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය අසල ප්‍රදේශයේ නිතර නිතර සැරිසැරීම හේතුවෙන් පාසලේ අධ්‍යාපනය දරුවන් හා ගුරුවරුන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.

දරුවෙක් පළවෙනියා වුණාට ගොඩනැගිල්ලකින් පැනලා

දරුවෙක් පළවෙනියා වුණාට ගොඩනැගිල්ලකින් පැනලා

විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ ක්‍රීඩා පිටියට අසල ඇති ඉලුක් රක්ෂිතය තුලින් නරියන් උදෑසන කාලයේ ක්‍රීඩා පිටිය අසළට පැමිණ කෑ ගසන බවත්, මේ හේතුවෙන් ළමුන්ට ක්‍රීඩාංගනයේ සෙල්ලම් කිරිමට පවා නොහැකි තත්වයක් මතුව ඇති බවත්ය.

විදුහල්පතිවරයා ඇතුලු ආචාර්ය මණ්ඩලය ඊට අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ පාසල් අවට සැරි සරන නරි රංචුව අල්ලා වෙනත් සුදුසු ස්ථානයකට රැගෙන ගොස් මුදා හරින ලෙසයි.

සැමියා බිරිදව පණපිටින් ගිනි තියලා දරුවා වහලෙ උඩ

සැමියා බිරිදව පණපිටින් ගිනි තියලා දරුවා වහලෙ උඩ

ගාසා තීරයේ පුද්ගලයින් 5,000කට අධික පිරිසකගේ අත් පා කපා ඉවත් කරලා

ගාසා තීරයේ පුද්ගලයින් 5,000කට අධික පිරිසකගේ අත් පා කපා ඉවත් කරලා

ඉහළින් ඉහළටම යන්න පුළුවන් මේ ලග්නවලට අද අත ගහන හැමදේම සුබයි

ඉහළින් ඉහළටම යන්න පුළුවන් මේ ලග්නවලට අද අත ගහන හැමදේම සුබයි