කැම්පස් එන ළමයි ආයේත් පන පිටින් මරන්නද හදන්නේ,නවකවදය ආයෙත් 4ක් අත්අඩංගුවට

Report

කුළියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකුට නවකවධය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ එම සැකකාර සිසුන් 04 දෙනා අද (26) කුළියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ සිසුන් සිව්දෙනා එළැඹෙන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය. 

ආයි පල්ලම් බහින රන් මිල - අද මිල ගණන් මෙන්න

ආයි පල්ලම් බහින රන් මිල - අද මිල ගණන් මෙන්න

පසුගිය කාල සීමාව පුරාවටම නවකවදය පිළිබඳව හද කම්පා කරවන සිදුවීම් රැසක් වාර්තා විය. ඒ අනුව සිය දිවි නසා ගැනීම්වලින් කෙළවර වෙන මෙම නවකවදය වැළැක්වීම වෙනුවෙන් රජය විවිධ පියවර ගෙන තිබේ.

වාහන තුනක් ගැටී බණ්ඩාරගමදී බිහිසුණු අනතුරක් 11ක් රෝහලට

වාහන තුනක් ගැටී බණ්ඩාරගමදී බිහිසුණු අනතුරක් 11ක් රෝහලට

ඒ අනුව නීති දැඩි කොට තිබෙන අතර නවක වටේ නිරත වන සියලු නීතිය තදින්ම ක්‍රියාත්මක වෙයි.

හිටපු ඇමැති මනුෂ අත්අඩංගුවට කලින්ම අපේක්ෂිත ඇප අයදුම් කරයි

හිටපු ඇමැති මනුෂ අත්අඩංගුවට කලින්ම අපේක්ෂිත ඇප අයදුම් කරයි