අප්‍රේල් 20 සිට මේ අයට ඉන්ධන සහනාධාරයක් - කැබිනට් අනුමැතිය

Report

ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

ඒ අනුව කුඩා බෝට්ටු සඳහා ලීටරයකට රුපියල් 50ක් සහ බහුදින ධීවර බෝට්ටු සඳහා එක් සංචාරයකට රුපියල් 150,000ක් වනු ඇති බව සඳහන්.

එසේම ධීවර අමාත්‍යාංශය දන්වා සිටින්නේ අප්‍රේල් 20 වන දින සිට මෙය ක්‍රියාත්මක වන බවයි.

තවත් නරක නිවේදනයක් - සයිනොපෙක් සුපර් ඩීසල් මිල ආයෙත් ඉහළට

තවත් නරක නිවේදනයක් - සයිනොපෙක් සුපර් ඩීසල් මිල ආයෙත් ඉහළට

අලුත් අවුරුද්දෙන් පස්සේ දවසම වෙන්න යන දේ - අප්‍රේල් 15 ගැන රටටම විශේෂ දැනුම්දීමක්

අලුත් අවුරුද්දෙන් පස්සේ දවසම වෙන්න යන දේ - අප්‍රේල් 15 ගැන රටටම විශේෂ දැනුම්දීමක්