අප්‍රේල් 20 සිට මේ අයට ඉන්ධන සහනාධාරයක් - කැබිනට් අනුමැතිය
ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
ඒ අනුව කුඩා බෝට්ටු සඳහා ලීටරයකට රුපියල් 50ක් සහ බහුදින ධීවර බෝට්ටු සඳහා එක් සංචාරයකට රුපියල් 150,000ක් වනු ඇති බව සඳහන්.
එසේම ධීවර අමාත්‍යාංශය දන්වා සිටින්නේ අප්‍රේල් 20 වන දින සිට මෙය ක්‍රියාත්මක වන බවයි.