බන්ධනාගාරයක විශාල ගින්නක්, රැඳවියන්ගේ ඥාතීන් බියෙන්
By Kaushi
ගාල්ල බන්ධනාගාරයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 2ක් පිටත්කර යවා ඇති බව සඳහන්.
මේ අතර සිද්ධිය වාර්තාවීමත් සමග ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ගේ ඥාතීන් ද බන්ධනාගාර පරිශ්රය අසලට රැස්වී ඇති බවට තොරතුරු වාර්තා වේ.