FIFA බලන්න ඇඟිලි ගැනපු අය ලෝක අමාරුවක - ප්‍රවේශපත්‍ර මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යයි - විමර්ශනයක්

Report

පාපන්දු ලෝක කුසලානයේ ප්‍රවේශපත්‍ර මිල ගණන් අසාමාන්‍ය ආකාරයට ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය, අමෙරිකාවේ නිව්යෝර්ක් සහ නිව් ජර්සි නීතිපතිවරුන් විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම අවසන් මහා තරගය පැවැත්වෙන නිව් ජර්සි ක්‍රීඩාංගණය ඇතුළු ක්‍රීඩාංගණ කිහිපයක ප්‍රවේශපත් මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම මෙසේ විමර්ශන ආරම්භ කිරීමට හේතු වී ඇති බව සඳහන්.

පරිපාලන ගැටලු රැසක් මැද අර්බුදකාරී තත්ත්වය උග්‍ර වෙයි - ක්‍රීඩා අමාත්‍යංශයෙන් නියෝගයක්

පරිපාලන ගැටලු රැසක් මැද අර්බුදකාරී තත්ත්වය උග්‍ර වෙයි - ක්‍රීඩා අමාත්‍යංශයෙන් නියෝගයක්

මේ අතර ඇතැම් තරගවල ප්‍රවේශපත් මිලගණන් අමෙරිකානු ඩොලර් 1400 ඉක්මවා ඇති අතර නිව් ජර්සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහා තරගයේ ප්‍රවේශ පත්‍රයක අවම මිල අමෙරිකානු ඩොලර් 16,100ක් වශයෙන් සටහන්ව ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ප්‍රවේශපත් සඳහා ප්‍රේක්ෂකයන්ගේ පවතින අධික ඉල්ලුම හේතුවෙන් මෙසේ මිල ඉහළ යාමක් සිදුව ඇති බවයි.

ක්‍රිකට් වලින් ලෝකෙම හෙල්ලූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විජේ ශංකර් LPL කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට

ක්‍රිකට් වලින් ලෝකෙම හෙල්ලූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විජේ ශංකර් LPL කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට

සාමය දෙපිටින් යයි - යුද ගිනි අවුලවමින් ඉරානයේ හමුදා කඳවුරකට අමෙරිකාවෙන් යළිත් ප්‍රහාර

සාමය දෙපිටින් යයි - යුද ගිනි අවුලවමින් ඉරානයේ හමුදා කඳවුරකට අමෙරිකාවෙන් යළිත් ප්‍රහාර