ඉරානයට තවත් අසුබ පුවතක් - කරපු ඉල්ලීම FIFA ප්‍රතික්ෂේප කරයි

Report

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඉරානය සහභාගී වන තරග ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉවත් කර මෙක්සිකෝව වෙත ලබා දෙන ලෙසට ඉරානය ඉල්ලා ඇති බව වාර්තා වේ.

එහෙත් එම ඉල්ලීම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ (Gianni Infantino) විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් අතර දැඩි කළකිරීමක් සෙබළු හමුදාව හැර යයි - ලොවම බලා සිටි යුද්ධේ ඉදිරිය තීරණාත්මක‍යි

ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් අතර දැඩි කළකිරීමක් සෙබළු හමුදාව හැර යයි - ලොවම බලා සිටි යුද්ධේ ඉදිරිය තීරණාත්මක‍යි

ඒ අනුව ඔහු අවධාරණය කර ඇත්තේ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ ආරක්ෂක හේතූන් මත මෙම ඉල්ලීම සිදු කර තිබුණද, තරග කාලසටහනේ කිසිදු වෙනසක් සිදු නොකරන බවයි.

ට්‍රම්ප්ගෙන් යුද ගිනි මැද මේ රටවලට ‍භයානක යෝජනාවක් - අකැමැත්ත පළ කරන රටවලට නායකයින්ට දැඩි දෝෂාරෝපණ

ට්‍රම්ප්ගෙන් යුද ගිනි මැද මේ රටවලට ‍භයානක යෝජනාවක් - අකැමැත්ත පළ කරන රටවලට නායකයින්ට දැඩි දෝෂාරෝපණ

යුද්දේ අවසන් වෙන දවස ගැන කාලසටහන් ඉල්ලන්න එපා දෙන්න බෑ - නෙතන්යාහුගෙන් සැර ප්‍රකාශයක්

යුද්දේ අවසන් වෙන දවස ගැන කාලසටහන් ඉල්ලන්න එපා දෙන්න බෑ - නෙතන්යාහුගෙන් සැර ප්‍රකාශයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි