ලොකු විනාසයක් උදෙන්ම සිතුල්පව්වට වන්දනා ගිය බස් එකකට අලි ගහලා

Report

අද (21) උදෑසන පෞද්ගලික බස් රථයක් මගින් සිතුල්පව්ව කිරින්ද මාර්ගයේ දී වන්දනා නඩයක් ගමන් කරමින් සිටියදි අත් පහර දී තිබේ.

ඇතාගේ මේ පහරදීමෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති නමුත් බස් රථයට අලාභ හානි සිදු වී ඇත.

අනතුර සිදුවීමේදී රියදුරු වහාම ක්‍රියාත්මක වී බස් රථය ඉදිරියට ධාවනය කර ඇති නිසා විශාල අනතුරක් නවාතා ගැනීමට හැකි වී තිබේ.

එමෙන්ම සිදුවූ අනතුරේදී ඇතා බස් රථයට පහරදීම බස් රථය තුළ සිටි අයෙකුගේ ජංගම දුරකථන කැමරාවේ සටහන් කරගෙන ඇත.

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

මෙන්න කටුනායක ගුවන්තොටුපොළේ පිරිමි වැසිකිළියෙන් හමුවුණ භාණ්ඩය පොලීසියත් හොල්මන්

මෙන්න කටුනායක ගුවන්තොටුපොළේ පිරිමි වැසිකිළියෙන් හමුවුණ භාණ්ඩය පොලීසියත් හොල්මන්

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්