මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය - නව නීතිවලට දැඩි විමසිල්ලක්

Report

2026-2029 වර්ෂ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ උපායමාර්ගික සැලසුම් සකස් කිරීම ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විට අදාළ පාර්ශවයන්ගෙන් යෝජනා ඉල්ලා සිටින බවයි.

දේශපාලන පක්ෂ, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, ජනමාධ්‍ය ආයතන, රටේ ජනතාව ඇතුළු විවිධ පිරිස්වලින් යෝජනා බලාපොරොත්තු වන අතර, සියලු අදාළ පාර්ශවයන්ගේ අදහස් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

මහින්ද කුලියට ගෙයක් හොයයි නිල නිවස බාරදෙයි අසනීප නිසා දුරට යන්න කැමති නැහැ

මහින්ද කුලියට ගෙයක් හොයයි නිල නිවස බාරදෙයි අසනීප නිසා දුරට යන්න කැමති නැහැ

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාවට අමතරව, රජයේ මුද්‍රණාලය, තැපැල් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, රජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු පාර්ශවයන්ගෙන් ද අදහස් ලබා ගැනීම ආරම්භ කර ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

මනූෂ නානායක්කාරට FCID කැඳවීමක්

මනූෂ නානායක්කාරට FCID කැඳවීමක්

සුභ ලග්න 06කට අරුණෝද වාසනාව - නමුත් මේ ලග්න 04කට අවාසියි, දෝෂෙන් වළකින හැටි

සුභ ලග්න 06කට අරුණෝද වාසනාව - නමුත් මේ ලග්න 04කට අවාසියි, දෝෂෙන් වළකින හැටි